fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 16:07

ජනපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගත්තා. ඒ,කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවකට අනුවයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය, ක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනාම ඒ සදහා සිය කැමැත්ත පළකර සිටියා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්