fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 15:59

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම්

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප‍්‍රකාශ කලා.

සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප ලේකම්වරයා හෙට (27) හමුවීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරිමට විරෝධය පළකරමින් සාම සාධක හමුදාවෙන් ශ‍්‍රී ලංකා නියෝජිතයන් ඉවත්කිරිමට තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්