එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම්
Related Articles
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කලා.
සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප ලේකම්වරයා හෙට (27) හමුවීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරිමට විරෝධය පළකරමින් සාම සාධක හමුදාවෙන් ශ්‍රී ලංකා නියෝජිතයන් ඉවත්කිරිමට තීරණය කර තිබෙනවා.