අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්වල ජනතාව ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල , මාතර සහ ගම්පහ දිස්ත්‍රික්වල ස්ථාපිත කර ඇති සහන කදවුරු සංඛ්‍යාව පහක්. සහන කටයුතු සදහා වෛද්‍ය කණ්ඩායම් යොදවා තිබෙනවා. ඖෂධ සැපයීම, ගිලන් රථ ලබාදීම ඇතුලු සේවා රැසක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.