fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය තැපැල් ඡන්දයට සියලු කටයුතු සුදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 15:01

ඇල්පිටිය තැපැල් ඡන්දයට සියලු කටයුතු සුදානම්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා තැපැල් ඡන්දයට සියලු කටයුතු සුදානම් බව ගාල්ල තේරිම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළා.

තැපැල් ඡන්ද සලකුණු කිරිම හෙට (27) පෙරවරු 8.30 ට ආරම්භ වනවා. ආරක්ෂාවද වැඩිකර ඇති බවයි තේරිම් භාර නිලධාරිවරයා සදහන් කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ඡන්ද ප‍්‍රකාශ කිරිමට බාධා මතුවුවහොත් වෙනත් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කරන බවයි සොමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්