ත්රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුමක් ක්රියාත්මක බව මැලේසියාව ප්රකාශ කළා.
අයි එස් ත්රස්ත කණ්ඩායම සමග ඍජුව සබදතා පැවැත්වූ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් බහුතරය විදේශිකයන් බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ.
දින ගණනාවක් රදවාගෙන ඔවුන්ගෙන් ප්රශ්න කිරීමයි සැලැස්ම. තවත් ප්රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කිරීමටද තීරණය කර තිබෙනවා.