මධ්‍යසාර හා දුම්කොළ කර්මාන්ත නියාමනය කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ වුණා.
සුරාබදු දෙපාර්තමේන්තුවයි එය ක්‍රියාත්මක කරන්නේ. සුරාබදු පනත සංශෝධනය කිරීමයි සැලැස්ම. වසර අවසානයට පෙර නව පනත අනුමත කරගැනීමට කටයුතු කරන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.