fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය පාකිස්තාන ක්‍රිකට් සභාපති අගය කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 18:35

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය පාකිස්තාන ක්‍රිකට් සභාපති අගය කරයි

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය අගය කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග සිය රට තුළ පැවැත්වීමට ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බවයි ඔහු  මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කර සිටින්නේ. එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා ඊයේ පිටත්ව ගියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 18:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්