fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ආණ්ඩුකාරවරයාගේ චෝදනාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 17:46

උතුරේ ආණ්ඩුකාරවරයාගේ චෝදනාව

උතුරේ ජාතිවාදී ගැටළු ඇති කිරීමට ඇතමුන් උත්සාහ කළද එයට ඉඩ නොදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. මුලතිව්,නයාරු ,ගුරුකන්ද විහාරස්ථානයේ අපවත් වූ ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය එම විහාරස්ථානයේ පැවැත්වීමත් සමග මතු වූ තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මැතිවරණ කාලයේදී ජාතිවාදය ඇවිස්සීමට උතුරට එන පිරිස ගැන අවධානයෙන් සිටින බවද ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්