fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ නියෝග කඩ කළ ආබාධිත රණවිරුවන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 17:16

අධිකරණ නියෝග කඩ කළ ආබාධිත රණවිරුවන්

රණවිරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපති ඇතුළු කිහිප දෙනෙකු අධිකරණ නියෝග කඩකර ඇති බව කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් සැකකරුවන් ලෙස නම්කර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා පෞද්ගලික නාලිකා දෙකක විකාශය වූ දර්ශන ලබාදෙන ලෙස එම නාලිකාවලට නියෝග කෙරුණා. ආබාධිත රණවිරුවන් ඉකුත් 18 දා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩකල බවයි පොලීසිය දැනුම් දුන්නේ. ඒ අනුව විමර්ශන සිදුකර අධිකරණයට දැනුම්දෙන තෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්