fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 10:12

රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක්

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ වුණා.

ඒ රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින්. ඉන්දියාව, චීනය, මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් ඊට අයත්. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයයි වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන්නේ. සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමයි අරමුණ.

මේ සඳහා රුපියල් බිලියන 1350ක මුදලක් ආයෝජනය කර ඇති බවයි කාර්යංශයේ සභාපති කිෂු ගෝමස් මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00