නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පුළුල් කිරිමට රජය තීරණය කළා. එහි දිගුවක් ලෙස තවත් බලාගාරයක් ඉදිකිරිමයි සැලැස්ම.
ඒ සඳහා විදුලිබල අමාත්යංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. දීර්ඝ කාලින ජනන සැලැස්ම ක්රියාත්මක කිරිමයි අපේක්ෂාව. මෙගා වොට් 300ක ධාරිතාවකින් එය ඉදිකරන බවයි රජය පවසන්නේ.