fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් ශ‍්‍රි ලංකාවට දුම්රිය කට්ටල තොගයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 09:32

ඉන්දියාවෙන් ශ‍්‍රි ලංකාවට දුම්රිය කට්ටල තොගයක්

ශ‍්‍රි ලංකාවට දුම්රිය එන්ජිං කට්ටල ලබාදීමට පියවර ගන්නා බව ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ප‍්‍රකාශ කළා.

ඒ මරදාන සිට බෙලිඅත්ත දක්වා නව අධිවේගි දුම්රියක් ධාවනය කිරිමේ අවස්ථාවට එක්වෙමින්. දුම්රිය ප‍්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරිමයි අරමුණ.

ඊට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ඉන්දිය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ. මේ වනවිටත් දුම්රිය සේවයේ නවීකරණයට ඔවුන් ආධාර ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්