fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 18:45

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කෙරේ

සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම අත්හිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවකු වන නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදුනු බවට පිළිගත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන්  පරීක්ෂණක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළා.

ඒ අනුවයි ඒ මහත්මියගේ සේවය අත්හිටුවා තිබෙන්නේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්