අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශවල මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලැබූ පොලිස් කණ්ඩායම් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
හදිසි තත්ත්වයන් දැනුම්දීමට දුරකතන අංක හදුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/eOoaNpcGX2c”]