fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවයේ කිසිවෙකුට ලබා නොදෙන වරප්‍රසාද රණවිරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 18:04

රාජ්‍ය සේවයේ කිසිවෙකුට ලබා නොදෙන වරප්‍රසාද රණවිරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා

රට වෙනුවෙන් කළ සේවය ඇගයීම සදහා රාජ්‍ය සේවයේ කිසිවෙකුට ලබා නොදෙන ආකාරයේ වරප්‍රසාද රණවිරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්