fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් ප‍්‍රායෝගික පරික්ෂණවලට බාධා එල්ලවූ උසස්පෙළ සිසුන්ට වෙනත් දිනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:57

අයහපත් කාලගුණයෙන් ප‍්‍රායෝගික පරික්ෂණවලට බාධා එල්ලවූ උසස්පෙළ සිසුන්ට වෙනත් දිනයක්

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ සෞන්දර්ය ප‍්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටීමට නොහැකිවන සිසුන් සදහා වෙනත් දිනයක් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

වර්ෂාව පවතින ප‍්‍රදේශවල සිසුන්ට ගංවතුර හා ප‍්‍රවාහන අපහසුතා හේතුවෙන් විභාගයට පෙනී සිටිමට නොහැකිවුයේනම් 1911 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ඉල්ලා සිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්