fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ විරෝධතාවල නිරතවූ 20 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:20

ඉන්දුනීසියාවේ විරෝධතාවල නිරතවූ 20 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දුනිසියාවේ පැපුවාවල විරෝධතා ව්‍යාපාරවල නිරතවූ 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඉන් 16 දෙනෙක් මියගොස් තිබෙන්නේ ගින්නත් හටගත් ගොඩනැගිල්ලක සිරවීමෙන්. තුවාල ලැබූ පිරිස 65 ක්. රජයේ ඇතැම් ක‍්‍රියාකාරකම් හා විවිධ පුද්ගලයන්ගේ හිංසාකාරී ප‍්‍රකාශනවලට එරෙහිවයි උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වුණේ.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් ද ඊට එක්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්