බහුදින ධීවර යාත්‍රා සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා. ඒ බෙංගාල බොක්ක, අරාබි මුහුද සහ දකුණු ඉන්දිීය සාගර කලාපවලට බලපැවැත්වෙන පරිදි.
බස්නාහිර, දකුණ සහ ගිනිකොන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වුණා. ඒ හේතුවෙන් මුහුදාශ්‍රිත සුලගේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහලයාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.