fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ පාපන්දු ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව නම් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:25

වසරේ පාපන්දු ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව නම් කෙරේ

වසරේ පාපන්දු ක‍්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී නම්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදීයි.ඔහු මෙවර වසරේ ක‍්‍රීඩකයා බවට පත්වුණේ හය වන වරටයි.

වසරේ පාපන්දු ක‍්‍රීඩිකාව ලෙස ඇමරිකාවේ මෙගන් රැපිනෝ නම්කර තිබෙනවා. ක‍්‍රීඩා තරගවලදී ඔවුන් ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කරගනිමින් නම්කිරිම සිදුවූ බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 11:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්