fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගි මාර්ග භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 10:22

අධිවේගි මාර්ග භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

අධිවේගි මාර්ග භාවිතයේ දී පරික්ෂාකාරිව රිය පදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කළා.

උපරිම වේග සීමාව පැයට කිලෝ මිටර 60 මට්ටමේ පවත්වාගෙන යාමයි අවශ්‍ය වන්නේ. හදිසි තත්ත්වයකදී වාහන අධිවේගි මාර්ගයේ නතර කරන්නේ නම් ද්විත්ව සංඥා දල්වන ලෙසටත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්