fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒඩ්ස් වැළැක්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ලෝක ඇගයීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 10:12

ඒඩ්ස් වැළැක්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ලෝක ඇගයීමක්

මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක් වූ රටක් ලෙස ශ‍්‍රි ලංකාව නම්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

ඒ සම්බන්ධ වන සහතිකය මේ වසර අවසන් වීමට පෙර නිකුත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. දරුවන්ට මවගෙන් ඒඩ්ස් රෝගය වැළදීම පිළිබඳ ලොව පුරා තොරතුරු වාර්තා වී තිබෙනවා. එය වැළැක්විම සඳහා ශ‍්‍රි ලංකාව පසුගිය වසර කිහිපය තුළ වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කළා. ඒවා සාර්ථක වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්