fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසිලන්ත සංචාරය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 09:43

නවසිලන්ත සංචාරය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන නවසිලන්ත තරග සංචාරය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරග සචාරයේදී දෙරට අතර විස්සයි විස්ස තරග 05ක් සහ ටෙස්ට් තරග 02ක් පැවැත්විමට නියමිතයි. නොවැම්බර් පළමු වනදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නායකත්වය ලබා දෙන්නේ ඉයන් මෝගන්ය. ටෙස්ට් තරගාවලිය ලබන නොවැම්බර් 21 වනදා ආරම්භ වනවා. ටෙස්ට් සංචිතයට නායකත්වය ලබා දෙන්නේ ජෝ රූට්. ආබාධ තත්ත්ව හේතුවෙන් වේග පන්දු යවන ක්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන් මෙම තරග සංචාරය සදහා නම් කර නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්