fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා සංචාරක සන්ධානයෙන් අවධානම් ප්‍රතිචාර දැක්වීමේ සැළැස්මක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 19:23

ශ්‍රී ලංකා සංචාරක සන්ධානයෙන් අවධානම් ප්‍රතිචාර දැක්වීමේ සැළැස්මක්

ශ්‍රී ලංකා සංචාරක සන්ධානය අවධානම් ප්‍රතිචාර දැක්වීමේ සැළැස්මක් හා ඔරොත්තු දීමේ ක්‍රියාකාරී සැළැස්මක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුවා. සිනමන් ෆියුචර් සංචාරක සමුළුවට සමගාමීවයි මෙයි සිදු කෙරුණේ.

ඩබ්ලිව්  ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ලව් ශ්‍රී ලංකා ඩොට් ඕආර්ජී වෙබ් අඩවිය හරහායි අවධානම් ප්‍රතිචාර සැලැස්ම එළි දැක්වුණේ. ශ්‍රී ලංකාවේ  සංචාරක කර්මාන්තය වර්ථමානයේ මුහුණදී ඇති අභියෝග මෙන්ම පවතින ගැටළු නිරාකරණය කර එහි ප්‍රවර්ධනය සදහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්