ජාතිවාදය හා අන්තවාදය පැතිරවීමට පසුගිය රජය මුදල් ලබා දුන් බවට කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිලිබද රටට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/MuoAf47Flks”]