තායිලන්තයේ පැවැත්වෙන ලෝක බර ඉසිලිමේ තරගාවලියේ කිලෝ ග්රෑම් 73 බර පන්තියෙන් තරග වැදුනු ඉන්දික දිසානායක එම ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තා තුනක් පිහිටුවිමට සමත් වුණා. තරගයෙන් අනතුරුව අයිටිඑන් ප්රවෘත්ති අංශය වෙත ඔහු මෙසේ අදහස් පළ කර සිටියේ.