fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටොන්ගා රාජ්‍ය සමග පැවති තරගය ජය ගැනිමට එංගලන්තය කණ්ඩායම සමත් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 13:21

ටොන්ගා රාජ්‍ය සමග පැවති තරගය ජය ගැනිමට එංගලන්තය කණ්ඩායම සමත් වෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ C කාණ්ඩයේ යටතේ ටොන්ගා රාජ්‍ය සමග පැවති තරගය ලකුණු 35ට 03ක් ලෙස ජය ගැනිමට එංගලන්තය කණ්ඩායම සමත් වුනා. මේ අතර මේ වන විට ලෝක කුසලාන රග්බි තරඟාවලියේ කාණ්ඩ හතරේ පෙරමුණ ගැනීමට අයර්ලන්තය, ඉතාලිය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. තරගාවලියේ ඩී කාණ්ඩයේ තවත් තරඟයක් අද වේල්සය සහ ජෝර්ජියාව අතර පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ මෙම රටවල් දෙක හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 13:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්