ගාල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වලට නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
හෙට පෙරවරු 11.30 දක්වා මෙම නිවේදන ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=t0VHncUIig8&feature=youtu.be&fbclid=IwAR2VQRP9E2D6Iih6QCHN9arEZG3lk-ZtR5CkXWMACErnqFIdTGNuvIxpLoc”]