fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර – හම්බන්තොට කොටස නොවැම්බර් මාසයේ ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 13:04

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර – හම්බන්තොට කොටස නොවැම්බර් මාසයේ ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටස නොවැම්බර් මස මුල් සති දෙක ඇතුලත ජනතා අයිතියට පත් කිරිමට සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමිව කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවල පිටිය කොටස ද විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ් සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප‍්‍රකාශ කළේ.

තවත් ප‍්‍රධාන මාර්ග ගණනාවක් කාපට් අතුරා සංවර්ධනය කිරිමේ ව්‍යාපාති ද මේ දිනවල කි‍්‍රයාත්මක බවයි නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්