fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රීය කරණය සහ  සාක්ෂි ලබා ගැනීම වීඩියෝ මඟින්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 12:17

අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රීය කරණය සහ  සාක්ෂි ලබා ගැනීම වීඩියෝ මඟින්

අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රීය කරණය සහ  සාක්ෂි ලබා ගැනීම වීඩියෝ මඟින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්