fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලස් ගුණසේකර කුසලාන අවුරුදු 19න් පහළ පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකිය විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:37

අලස් ගුණසේකර කුසලාන අවුරුදු 19න් පහළ පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකිය විද්‍යාලයට

කොළඹ රාජකිය විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර තුන්වන වරටත් පැවති  අලස් ගුණසේකර කුසලාන අවුරුදු 19න් පහළ පැසිපන්දු තරගය ලකුණු 59ට 47ක් ලෙස ජය ගැනිමට කොළඹ රාජකිය විද්‍යාලය සමත් වුණා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධනය නිමා වන විට රාජකිය විද්‍යාලය ලකුණු 28ක් ලබා සිටියා. එම අර්ධයේදී ගේට්වේ ජාත්‍යන්ත පාසල් ක්‍රිඩකයින්ට ලබා ගත හැකිවුයේ ලකුණු 19ක් පමණයි. වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු තරගාවලියේ රාජකිය විද්‍යාලය සමග පැවති තරගය ලකුණු 42ට 23ක් ලෙස ජය ගැනිමට ගේට්වේ ජාත්‍යන්තර පාසලට හැකි වුනා. මේ අතර අවුරුදු 19න් පහළ කොළඹ දේවිබාලිකා විද්‍යාලය සමග පැවති කාන්තා පැසිපන්දු තරගය ලකුණු 51ට 25ක් ලෙස ජය ගැනිමට ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්