නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සියලු වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. අදියර කිහිපයකින් එය කි‍්‍රයාත්මක කිරීමයි සැලැස්ම.
මෙම රෝහල් ඉදිරි වසර පහ තුළ සියලු පහසුකම් සහිත රෝහල් බවට පත් කිරිම ද අරමුණක්. වතු ආශි‍්‍රත බෙහෙත් ශාලාවල ජංගම වෛද්‍ය සේවාවක් ආරම්භ කරන ලෙස ද නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ලිදුල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින් සහ වතු වෛද්‍ය සහායකයන් සමඟ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා උපදෙස් ලබාදි තිබෙනවා.