fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:17

මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි

දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්