චීන මහජන සමූහාණ්ඩුවට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් අලංකාරවත් විදුලි ආලෝක සංදර්ශනයක් පැවැත්වුණා.
ගොඩනැගිලි 245 ක්/ විදුලි ආලෝක රටාවලින් අලංකාර කර තිබුණා. චීනයේ නගර රැසක මෙම සැමරුම සදහා විදුලි ආලෝක රටා එක්කර තිබෙනු දැකගත හැකි වුණා. 2019 වසරට චීන සමූහාණ්ඩුව බිහි වී වසර 70 ක් සපිරෙන අතර සැප්තැම්බර් 20 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා එහි සැමරුම් උත්සව පැවැත්වෙනවා.