ප්රතිපත්තියක් හා නීතියක් ඇති රටක් ගොඩනගන ජනාධිපතිවරයෙකුගේ ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දෙන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂ ඇල්පිටිය පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T2Ej7AY5WTg”]