fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්‍ෂය සහාය දෙන ජනපති අපේක්ෂකයා ගැන ඉඟියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:39

නිදහස් පක්‍ෂය සහාය දෙන ජනපති අපේක්ෂකයා ගැන ඉඟියක්

ප්‍රතිපත්තියක් හා නීතියක් ඇති රටක් ගොඩනගන ජනාධිපතිවරයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහාය ලබා දෙන බව පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇල්පිටිය පක්‍ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්