fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය කරනවිට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ අධ්‍යාපනයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:19

රටට ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය කරනවිට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ අධ්‍යාපනයට

රටට ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය කරනවිට ප්‍රමුඛතම ස්ථානය ලබා දිය යුත්තේ අධ්‍යාපනයට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වලස්මුල්ල උතුරු කණුමුල්දෙණිය මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 46 ක් වටිනා නවීන බස් රථයක් ප්‍රධානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදු කෙරුණේ.

අමාත්‍යවරයාගේ මූල්‍ය දායකත්වය සහ පෞද්ගලික දානපතින්ගේ මූල්‍ය පරිත්‍යාගයෙනුයි පාසල වෙත බස් රථය පිරිනැමුණේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්