fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්බේනියාවට රිච්ටර් පරිමාණ 5.6ක භූකම්පනයක්  

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:26

ඇල්බේනියාවට රිච්ටර් පරිමාණ 5.6ක භූකම්පනයක්  

ඇල්බේනියාවට රිච්ටර් පරිමාණ 5.6ක භූකම්පනයක්  ඇති වී තිබෙනවා.

භූ කම්පනයෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලැබුවා.ඇල්බේනියාවේ බටහිර ප්‍රදේශයටයි භූ කම්පනයෙන් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. මේ හේතුවෙන් නිවාස, ගොඩනැගිලි සහ රථ වාහන ,රැසකට ද හානි සිදුවුණා. ප්‍රදේශ රැසකට විදුලිය ද ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ. වසර 30කට පසු ඇල්බේනියාවට බලපෑ ප්‍රබලතම භු කම්පනය මෙයයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්