ඇමර්සන් ගින්න පිළිබද සාකච්ඡා කිරීමට ලෝක නායකයන් රැස්වුණා.
ඒ ඇමරිකාවේ නිව්යෝර්ක්වලදී. ජනවාරී මාසයේ සිට මේ දක්වා ගිනිගැනීම් අවස්ථා රැසක් වාර්තාවී තිබෙනවා. ඒවා මැඩපැවැත්වීමට රටවල් ගණනාවක් එක්වුණා. සිදුව ඇති හානි සහ වනාන්තරය ප්රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවන බවයි ලෝක නායකයන් සඳහන් කළේ.