අනවසරයෙන් මැණික් ගරමින් සිටි තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕපනායක කට්ටාංගේ – දන්දාව ප්රදේශයේදි.
මැණික් ගැරිම සඳහා යොදාගත් උපකරණ රැසක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් අවුරුදු 35ත් 50 අතර වයස්වල පසුවන්නන්. ලද තොරතුරකට අනූවයි ඕපනායක පොලිසිය වැටලීම සිදුකළේ.
සැකකරුවන් අද බළංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.