fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:53

අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට

අනවසරයෙන් මැණික් ගරමින් සිටි තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕපනායක කට්ටාංගේ – දන්දාව ප‍්‍රදේශයේදි.

මැණික් ගැරිම සඳහා යොදාගත් උපකරණ රැසක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් අවුරුදු 35ත් 50 අතර වයස්වල පසුවන්නන්. ලද තොරතුරකට අනූවයි ඕපනායක පොලිසිය වැටලීම සිදුකළේ.

සැකකරුවන් අද බළංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo