fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය සතු වී තොග වෙළඳ පොළට මුදාහැරිමට තීරණය කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:07

රජය සතු වී තොග වෙළඳ පොළට මුදාහැරිමට තීරණය කෙරේ

රජය සතු වී තොග වෙළඳ පොළට මුදාහැරිමට තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා පැවති ජිවන වියදම් කමිටු රැස්වීමේදී ගත් තිරණයකට අනූව. වී අළෙවි මණ්ඩලය සතුව ඇති වී තොග ප‍්‍රමාණය ම‍ෙට්‍ර්ක් ටොන් හතළිස් අට දහසක්. එම වී තොගය එළඹෙන මහ කන්නයේ වී අස්වැන්න වෙළඳ පළට සැපයෙන තෙක් වරින්වර නිකුත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්