fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය අගමැති ඇමරිකාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:00

ඉන්දීය අගමැති ඇමරිකාවේ සංචාරයක

සතියක් පුරා සිදුකරන ඇමරිකා සංචාරය ආරම්භ කරමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ටෙක්සාස්හි හියුස්ටන් නුවරට ළඟා වුණා.

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී විමයි අරමුණ. සැසිවාරය ආරම්භයට පෙර ඇමරිකාවේ සිටින ඉන්දියානුවන් හමුවීමට අගමැතිවරයා සැළසුම් කර තිබෙනවා.

එම හමුවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද සහභාගී වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. හෙට දිනයේදී නරේන්ද්‍ර මෝදි මහතා සහ ඇමරිකා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්