fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:54

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 8ක්. අවන්හලට ඇතුළුවූ කිසියම් පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ අවන්හල තුළ විශාල පිරිසක් රැදී සිට තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්. සැකකරු තවමත් හදුනාගෙන නොමැති අතර ඔහු සොයා පරික්ෂණ ක්‍රියාත්මකයි. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුවන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්