fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යක්කලමුල්ල සහ ඉමදූව අතර ප‍්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:00

යක්කලමුල්ල සහ ඉමදූව අතර ප‍්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

යක්කලමුල්ල සහ ඉමදූව අතර ප‍්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ පොල්අතු ගඟ පිටාර ගැලීම හේතුවෙන්.

මේ අතර පොල්පාවල ප‍්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් දැඩි හානි සිදුවුණා. ගිංගගේ තවලම ප‍්‍රදේශයෙන් ද ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි ගාල්ල දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිටත් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකට වැසි පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්