fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයින්දමරුදු ප‍්‍රදේශයෙන් මුහුදු ගිය තුන් දෙනෙක් අතුරුදන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:44

සයින්දමරුදු ප‍්‍රදේශයෙන් මුහුදු ගිය තුන් දෙනෙක් අතුරුදන්

කලුමුනේ පොලිස් බලප‍්‍රදේශයේ සයින්දමරුදු ප‍්‍රදේශයෙන් මුහුදු ගිය තුන් දෙනෙක් අතුරුදන්වී ඇති බව ඔවුන්ගේ ඥාතීන් පොලීසියට දැනුම්දී තිබෙනවා.

පසුගිය 18 වෙනිදා ඔවුන් ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා ධීවර යාත‍්‍රාවකින් මුහුදු ගොස් තිබෙනවා. ධීවරයන් සම්බන්ධයෙන් අනෙකුත් ධීවර සංගම් වෙත දැනුම්දුන් බවයි කල්මුනේ වෙරළ ආරක්ෂක ධීවර සංගමය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්