fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැවත පදිංචි කළ ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:33

නැවත පදිංචි කළ ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති

උතුරු – නැගෙනහිර නැවත පදිංචි වන ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කි‍්‍රයාත්මක බව ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

එක් අදියරක් යටතේ නව නිවාස දස දහසක් ඉදිකිරිමට කටයුතු යොදා තිබෙනවා. ඉන් නිවාස 34 ක් ජනතා අයිතියට පත්කර තිබෙන්නේ යාපනය වේලනෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. එක් නිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10 ක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්