fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව යළි සඳ ගවේෂණ ව්‍යාපෘතියක් සැලසුම් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:29

ඉන්දියාව යළි සඳ ගවේෂණ ව්‍යාපෘතියක් සැලසුම් කරයි

සඳ ගවේෂණ තවත් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

2020 වනවිට ගගනයාන් වැඩසටහන ආරම්භ කිරීමයි අපේක්ෂාව. මේ වනවිටත් චන්ද්‍රයාන් ව්‍යාපෘතිය සියයට 98 කින් සාර්ථකවී තිබෙනවා. එහි අත්දැකීම් පදනම් කරගනිමින් ලබන වසරේදී පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්