fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක රග්බි  ශූරතාවලියේ නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගයේ ජය නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:20

ලෝක රග්බි  ශූරතාවලියේ නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගයේ ජය නවසීලන්තයට

ලෝක රග්බි  ශූරතාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ (21) පැවැත්වුණා. එහිදී 23 ට 13 ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට හැකිවුයේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමටයි.

මේ අතර තරගාවලියේ තවත් තරගයක් ලෙස  තරගාවලියේ ඩී කාණ්ඩය යටතේ ෆිජී රාජ්‍ය ඕස්ට්‍රේලියාව සමග  තරග වැදුනා. එහිදී තරගය අවසන් වූයේ ඕස්ට්‍රේලියාවට ලකුණු 39ට 21ක් ලෙස ජයක් හිමිකර දෙමින්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්