අන්තර්ජාලය ඔස්සේ මැතිවරණ පැමිණිලි භාරගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙන බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.
මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය මගින් තොරතුරු ලබාගන්නා බවයි කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවල ද එහි අනු ඒකක පිහිටුවා තිබෙනවා. පොලිස් ඒකක ද ඒවාට අනියුක්ත කිරිමට කටයුතු යොදා ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කළා.