fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ලබාගන්නා බව මැතිවරණ කොමිසම කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:04

අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ලබාගන්නා බව මැතිවරණ කොමිසම කියයි

අන්තර්ජාලය ඔස්සේ මැතිවරණ පැමිණිලි භාරගැනීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදෙන බව මැතිවරණ කොමිසන් සභාව ප‍්‍රකාශ කළා.

මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය මගින් තොරතුරු ලබාගන්නා බවයි කොමිසමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ.

දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවල ද එහි අනු ඒකක පිහිටුවා තිබෙනවා. පොලිස් ඒකක ද ඒවාට අනියුක්ත කිරිමට කටයුතු යොදා ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්