fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ දීමනා වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:00

ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ දීමනා වැඩි කෙරේ

ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ දෛනික දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට දිනකදී ඔවුන්ට ලබාදෙන දීමනාව ඇමරිකා ඩොලර් 125 ක්.

එය ඇමරිකන් ඩොලර් 250 දක්වා වැඩි කරන බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ. පුහුණුකරුවන්ගේ දීමනාව ද ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙනවා. කෙසේවෙතත් ඒ විදෙස් තරඟ වලට සහභාගී වන අවස්ථාවලදී පමණයි.

දේශීය තරඟවලදී ලබාදෙන දෛනික දීමනාව වෙනස් නොකරන බවත් පාලක මණ්ඩලය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්