fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 10:50

හොංකොං උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වෙයි

හොංකොං උද්ඝෝෂණ විවිධ ස්ථානවල ප්‍රචණ්ඩ අයුරින් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං රාජ්‍යයේ ස්ථාන රැසක දී එකවර උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණවල නිරතවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිරිස පාලනය කිරීමට එරට පොලිසියට කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමට ද සිදුවුණා. දුම්රිය ස්ථාන ගුවන්තොටුපොළ සහ රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් එම ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණවල නිරතවීමටයි පිරිස කටයුතු කර ඇත්තේ. උද්ඝෝෂණවලට සහභාගී වූ විශාල පිරිසක් අත්අඩංගුවේ පසුවන බව එරට පොලිසිය සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්