ඉරාකයට එල්ලවූ ප්රහාරයේ වගකීම අයිඑස් ත්රස්තවාදී සංවිධානය භාරගෙන තිබෙනවා. ප්රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. 2017 වසරෙන් පසු ඉරාකයට එල්ලවූ දරුණුතම ප්රහාරය ලෙසයි මෙය සැලකෙන්නේ. අයිඑස් ත්රස්තවාදීන් ඉරාකයෙන් පලවා හැරීම සඳහා විශේෂ මෙහෙයුමක් ද පසුගිය කාලයේදී ආරම්භ වුණා.